11 අප වෙත මුදල් බැරකර ප්රශ්නයට නිවැරදි පිළිතුරු දුන් එක් අයෙක් පමණක් නම් සිටින්නේ මුදල් ලබා දීම අප විසින් සිදුකරනු ලබයි තැන්පත් කළ ඔහුගේ හෝ ඇයගේ රුපියල් පනහට 20% ක මුදලක් අප විසින් එකතු කරනු ලබයි
රුපියල්50+20%=රුපියල්60 පමණක් බව දැනුම් දෙමු
12 කිසිදු හේතුවක් නිසාවෙන් තැන්පත් කළ මුදල් ආපසු ලබාගත නොහැක. 13 මුදල්ලබාදෙනු ලබන්නේ අප ගිණුමට මුදල් බැර කළ ජයග්රහණය කළ කෙනාට පමණයි.
14කොපමණ පිලිතුරු නිවැරදි වුවත් අප වෙත මුදල් බැර කර නොමැති නම් ඔවුන්ට ජයග්රහණය හිමි නොවනු ඇත.
15 එක් ප්රශ්නයකට තෝරාගනු ලබන්නේ එක් ජයග්රහකයෙකු පමණි.