Wednesday, 4 September 2019

Privacy Policy [රහස්යතා ප්රතිපත්තිය]



1 එක් ප්‍රශ්නයකට පිළිතුරු ලබාදිය හැකි කාලය වනුයේ ප්‍රශ්නය නිකුත් කර පැය විසි හතරක්[24H] ඇතුළත බව කරුණාවෙන් සලකන්න.


2 ජයග්‍රහකයා තෝරා ගැනීමෙන් පසු අප අසන ලද එම ප්‍රශ්නය ඉවත් කරනු ඇත. එයට හේතුව වනුයේ නැවත නැවතත් පුද්ගලයින් එම ප්‍රශ්නය මත නොදැනුවත්කමින් පිළිතුරු ලබා දීම නිසාය.


3 බැංකුවට මුදල් තැන්පත් කළ පසු ඔබ පිළිතුරු ලබාදෙන  කොමන්ට් එකෙයි ඔබගේ බැංකු රිසිට් පතෙහි ඇති REFERANCE නම්බර් එක පිළිතුරට පිටුපසින් සඳහන් කරන්න අමතක නොකරන්න.

උදාහරන OOMENT-ANSWER- 000000


4 ඔබත් ජයග්‍රහනය කර පසු ඔබගේ දුරකථන අංකය ලබා ගැනීමටFB MESSENGER මගින් අප ඔබව සම්බන්ධ කර ගනිමු ඒ සඳහා ඔබගේ දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


5අප ඔබට ඔබගේ තෑගි මුදල් ලබා දෙන්නේ ඔබගේ බැංකු ගිනුමකට බව කරුණාවෙන් සලකන්න. එම විස්තර දැන ගැනීම සඳහා අප ඔබවFB MESSENGER   මගින් දැනුවත් කරන්නෙමු. ඔබගේ දුරකථන අංකය ද අප වෙත ලබාදීමෙන් අපට හිතා පහසු බව දන්වා සිටිමු


6 ජයග්‍රාහකයාට අප විසින් එවන තෑගි මුදලට අයත් බැංකු රිසිට් පත අප විසින් සියල්ලන්ට දර්ශනය වන ලෙස ප්‍රසිද්ධ කරන බව කරුණාවෙන් සලකන්න.


7 ප්‍රශ්න1කට පිළිතුරු දීමට ඔබට රුපියල් 50ක මුදලක් සම්පත් බැංකුවේ අපගේ ගිණුම් අංකයට මුදල් බැරකර යුතුය. එක් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ඔබ බැංකුවට තැන්පත් කළ යුතු උපරිම මුදල රුපියල් 50බව මතක තබා ගන්න. රුපියල් පනහකට වැඩි මුදලක් තැන්පත් කිරීමෙන් වලකින්න.


8 රුපියල් පනහකට ඔබට පිළිතුරු සැපයිය හැක්කේ ක් ප්‍රශ්නයකට එක් පිළිතුරක් පමණි.


9 ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ නිවැරැදි පිළිතුරු සංඛ්‍යාව ගණනය කර එක් එක් අයට පිළිතුරු ලබාදුන් පිළිවෙලට 1 සිට අංක ලබා දෙනු ඇත ඉන්පසු මෙය random number generator යන software එක මගින් අහබු ලෙස ජයග්‍රාහකයා තෝරාගනු ලබයි .එම අවස්ථාව ඔබට සජීවීව අප විසින් නියමිත වේලාවට පෙන්වනු ඇත.


10 ඊට අමතරව wq worldඅප එක් ප්‍රශ්න අසා ලබන්නාවු  ආදායමෙන් 20% ජයග්‍රහකයා හට ඔහු හෝ ඇයට අප වෙත එවූ රුපියල් 50 ක මුදල සමග පිරිනමනු ඇත.


උදාහරන

දස දෙනෙකුත් පිළිතුරු ලබා දුනහොත් රුපියල් 500/ අප ආයතනයට හිමිවනු ඇත
එය 20% ලාභය වනුයේ රුපියල් 100කි
එමනිසා ජයග්‍රහකයාට හිමිවන මුදල වනුයේ ඔහු හෝ ඇය අප බැංකු ගිණුමට බැරකර රුපියල් 50 ද සමග රුපියල් 150කි

11 අප වෙත මුදල් බැරකර ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දුන් එක් අයෙක් පමණක් නම් සිටින්නේ මුදල් ලබා දීම අප විසින් සිදුකරනු ලබයි තැන්පත් කළ ඔහුගේ හෝ ඇයගේ රුපියල් පනහට  20% ක මුදලක් අප විසින් එකතු කරනු ලබයි
රුපියල්50+20%=රුපියල්60 පමණක් බව දැනුම් දෙමු

12 කිසිදු හේතුවක් නිසාවෙන් තැන්පත් කළ මුදල් ආපසු ලබාගත නොහැක. 13  මුදල්ලබාදෙනු ලබන්නේ අප ගිණුමට මුදල් බැර කළ ජයග්‍රහණය කළ කෙනාට පමණයි.
14කොපමණ පිලිතුරු නිවැරදි වුවත් අප වෙත මුදල් බැර කර නොමැති නම් ඔවුන්ට ජයග්‍රහණය හිමි නොවනු ඇත.

15 එක් ප්‍රශ්නයකට තෝරාගනු ලබන්නේ එක්  ජයග්‍රහකයෙකු පමණි.


No comments:

Post a Comment